මෙන්ඩිස්ට ඇමරිකානු වීසා හිමිවෙයි

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට නම්කර සිටින කුසල් මෙන්ඩිස්ට ඇමරිකානු වීසා බලපත්‍රය හිමි වී ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඔහු ඉදිරි දින කිහිපයේ දී මේ වනවිට ඇමරිකාවේ රැඳී සිටින ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් මත කුසල් මෙන්ඩිස්ට සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට ඇමරිකානු වීසා ලබාගැනීම ප්‍රමාදවන බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් අසිත ප්‍රනාන්දුට මීට පෙර ඇමරිකානු වීසා අවසරය හිමි වූ අතර, කුසල් මෙන්ඩිස්ගේ වීසා තවදුරටත් ප්‍රමාදවීමක් සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56