AFC Banner
AFC Banner
Empty Ad

කුසල් මෙන්ඩිස්ගේ පිත්තෙන් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් 20 වන ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට අද (27) සමත් වුණා.

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නවසීලන්තයට එරෙහිව වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහු මෙම අර්ධ ශතකය රැස් කළා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ද ශතකයක් ලබාගෙන මේ වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?