මෙන්ඩිස්ගේ ඇමරිකානු වීසා ඉදිරි දින දෙක තුළ

එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය වෙනුවෙන් නම්කර සිටින කුසල් මෙන්ඩිස්ට ඇමරිකානු වීසා තවමත් ලැබී නැහැ.

මේ සම්බන්ධයෙන් අද (17) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කළේ කුසල් මෙන්ඩිස්ගේ වීසා අයදුම්පත ප්‍රතික්ෂේපවීමක් සිදුව නොමැති බවයි.

ඒ, සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟ කටයුතු කරමින් සිටින බවද ඔහු මෙහි දී සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසුවේ ඉදිරි දින හෝ දෙක තුළ කුසල් මෙන්ඩිස්ගේ ගැටළුව විසඳී ඔහුගේ වීසා ලැබෙනු ඇති බවයි.

ඇමරිකානු තානාපති කාර්යාලය විසින් අදාළ වීසා කටයුතු වෙනුවෙන් මෙන්ඩිස්ගෙන් අමතර තොරතුරු කිහිපයක් ද ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16