Indian Premier League

මෙන්ඩිස්ගෙන් අර්ධශතකයක්…

මේ වන විට ශ්‍රී ලංකා කන්ඩායම පන්දුවට පහර දෙනවා.ලකුනු 155ක ඉලක්කයක හබා යන ඔවුන් මේ වන විට ලකුණු 114ක් කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටිනවා.
කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 50ක් රැස් කරගෙන ඇති අතර දසුන් ශානක පන්දු 17 කදි ලකුණු 18ක් ලබා ගෙන අනෙක් අන්තයේ රැදී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?