මුළුතැන්ගේ තුළ එල්ලී පාසල් සිසුවියක් දිවි නසාගෙන (වීඩියෝ)

නිවසේ මුළුතැන්ගේ තුළ ගෙළ වැළලාගෙන 10 වන වසරේ පාසල් සිසුවියක් සියදිවි හානිකර ගත් පුවතක් බගවන්තලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (23) රාත්‍රියේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ එස්. ප්‍රියදර්ශනී නැමැති 15 හැවිරිදි වියේ පසු වූ සිසුවියක්.

මැය සිය වැඩිමහල් සොහොයුරිය සමඟ ඇති කරගත් බහින් බස් වීමකින් පසු උරණ වී මෙලෙස ගෙළ වැළලාගෙන සියදිව
හානි කරගන්නට ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

සියදිවි හානිකරගත් සිසුවියගේ පියා කලකට පෙර ඔවුන්ව හැර ගොස් ඇති අතර, මව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවන බවයි වාර්තා වන්නේ.

සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් මෙම පවුල රැක බලාගනු ලබන්නේ මියගිය සිසුවියගේ වැඩිමහල් සහෝදරිය බවයි අනාවරණය වී ඇත්තේ.

සිසුවියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

https://youtu.be/coR6uBPqXo4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
4
+1
21
+1
6
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53