මුහුදුබඩ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබේ.

අම්බලන්ගොඩ සහ බලපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දුම්රිය පීල්ලකට හානි සිදුවීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබුණි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත දක්වා ගමන් ආරම්භ කළ දුම්රිය බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ නතර කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?