මුහුදට බිළිවෙන්න ගිය පුද්ගලයාගේ දිවි ගැලවූ මෙහෙයුම (ඡායාරූප)

මුහුදේ නාමින් සිටි පුද්ගලයින් පිරිසක් අතුරින් දිය වැලකට හසු වී ගසාගෙන ගිය පුද්ගලයෙකු බේරා ගැනීමට ඊයේ (05) පස්වරුවේ හැකිව තිබෙනවා.

කුච්චවේලි පොලිස් වසමේ නිලාවේලි, ගෝපාලපුරම් වෙරළ තීරයේ දිය නමින් සිටිය දී ගසාගෙන ගිය පුද්ගලයෙකුයි මෙලෙස බේරාගෙන ඇත්තේ.

වෙරළ තීරයේ රාජකාරියේ නිරතව සිටි ත්‍රිකුණාමලය පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් තිදෙනෙක් හා නාවික හමුදා වෙරළ ආරක්ෂක බළකායේ නිලධාරියෙකු එක්ව අදාළ පුද්ගලයාගේ දිවි බේරාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

මුහුදට බිළිවෙන්න ගිය පුද්ගලයාගේ දිවි බේරු මෙහෙයුම (ඡායාරූප)

WhatsApp Image 2022 11 06 at 1.27.40 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26
Video thumbnail
විපක්ෂයේ සෙට් එක පාරට බැහැලා මොරටුවම දෙවනත් කරයි..ගේම් එපා..වැඩ බැරිනම් ගෙදර යන්න
03:03
Video thumbnail
කාලගුණයේ නොසිතූ වෙනසක්..බොහෝ ප්‍රදේශවලට තද වැසි
03:47
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10