මුලතිව් නව ආරක්ෂක සේනා ආඥාපති වැඩ භාරගනී (ඡායාරූප)

මුලතිව් නව ආරක්ෂක සේනා ආඥාපති ලෙස මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන අද (12) එම තනතුරේ වැඩ භාරගත්තා.

ආරක්ෂක සේනා නිළධාරීන්ගේ සම්මාන මුරයකින් අනතුරුව, සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ නව ආඥාපතිවරයා වැඩ භාරගැනීම සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රටේ අභිවෘද්ධිය සහ යුද හමුදාවේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම උදෙසා කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව වැඩ භාරගැනීමෙන් අනතුරුව භට පිරිස් අමතමින් නව ආඥාපතිවරයා සඳහන් කර සිටියා.

නව ආඥාපතිවරයා වැඩ භාර ගැනීමේ අවස්ථාවට මුලතිව් ආරක්ෂක සේනා 57, 59, 64, 66 සහ 68 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16