මුද්‍රණය කිරීමට නොහැකිව ගොඩගැසී ඇති රියැදුරු බලපත්‍ර මුද්‍රණය යළි ඇරඹේ

මුද්‍රණය සඳහා අවශ්‍ය කාඩ් පත් නොමැති වීම හේතුවෙන් නිකුත් කිරීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර මුද්‍රණය ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව තුන්ලක්ෂ පනස් දහසකට ආසන්න රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට පවතිනවා.

වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, හම්බන්තොට සහ අනුරාධපුර පිහිටි කාර්යාලවල මෙම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ, අනුව දෛනිකව රියදුරු බලපත්‍ර 6,000කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

එහිදී සාමාන්‍ය සේවාව යටතේ රියදුරු බලපත්‍ර 4,500ක් සහ එක්දින සේවාව යටතේ රියදුරු බලපත්‍ර 1,500ක් නිකුත් කරනු ලබනවා.

මේ අනුව මුද්‍රණය කිරීමට නොහැකිව ගොඩගැසී ඇති රියැදුරු බලපත්‍ර ඉදිරි සති 02 තුළ මුද්‍රණය කර බෙදාහැරීමට හැකිවනු ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
1
+1
8
+1
0
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33