මුදල් මුද්‍රණය මත යැපෙන ආර්ථිකයක් විපක්ෂයේ යෝජනාවයි – ශෙහාන් සේමසිංහ (වීඩියෝ)

ආර්ථිකය පරිපාලනය සඳහා මුදල් මුද්‍රණය මත යැපෙන ආර්ථිකයක් නැවත රට තුළ ස්ථාපනය කිරීමට විපක්ෂය යෝජනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ චෝදනා කරනවා.

ආර්ථිකමය වශයෙන් දැක්මක් සහ වැඩපිළිවෙලක් නොමැති විපක්ෂය තම දේශපාලනය වෙනුවෙන්ම පෙනී සිටිමින් විවේචනාත්මක කතා පමණක් සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?