පරිදි මුදල් නොගවන්නේ නම් මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමට නොහැකි බව රජයේ මුද්‍රණාලය දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.
ඒ, පිළිබඳව රජයේ මුද්‍රණාලාධිපතිනිය ලිඛිතව දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා.
එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම ලබන 22,23 සහ 24 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




