මුදල් නොගවන්නේ නම් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කළ නොහැකියි – රජයේ මුද්‍රණාලය

පරිදි මුදල් නොගවන්නේ නම් මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමට නොහැකි බව රජයේ මුද්‍රණාලය දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ, පිළිබඳව රජයේ මුද්‍රණාලාධිපතිනිය ලිඛිතව දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම ලබන 22,23 සහ 24 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාව සහ කලාකරුවන් නැංවීම සඳහා ලොකු වැඩසටහනක්
04:19
Video thumbnail
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:25
Video thumbnail
ඇමෙරිකානු දූත පිරිසක් සජිත්ව හමුවෙයි
03:05
Video thumbnail
විශ්‍රාම වයස වැඩිකිරීමෙන් කොහොමද ඉක්මණට නඩු ඉවර වෙන්නේ..?
03:17
Video thumbnail
රාජපක්ෂ කෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසට ගිය මාලිමා මන්ත්‍රීවරු
07:14
Video thumbnail
තායිලන්තයට යනවා නම් පරිස්සම් වෙන්න - රේගුවෙන් විශේෂ හෙළිදරව්වක්
08:13
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
07:08
Video thumbnail
රැවුල වවාගෙන සංඝ සමුළුවට ආපු හිමිගේ භික්ෂු හැඳුනුම්පත හෙළිකරයි
05:17
Video thumbnail
වැඩිකල් දුක්වෙන්න ඕනේ නෑ - සජිත් මිනිස්සුන්ට කියයි
01:35
Video thumbnail
ලංකාවට ගෙනා මෙට්‍රෝ බස් රථ වරායෙන් එළියට එන හැටි
02:41