AFC Banner
AFC Banner
Empty Ad

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හා මැතිවරණ ‍කොමිෂන් සභාව අතර හමුවක් අද

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මැතිවරණ ‍කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක් අද (17) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

ජනාධිපතිවරණයට අදාළ මුදල් සපයා ගැනීම ඇතුළු මැතිවරණය සඳහා වැයවන මුදල නිසි වේලාවට මහා භාණ්ඩාගරයෙන් මුදාහැරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 10ක්.

මේ අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ කොමිෂන් සභාවට පැවරුණා.

ඒ, අනුව මෙම මස අවසන්වීමට පෙර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?