මීළඟ මහ කන්නයෙන් පසු සහල් ආනයනය නතර වෙයි

මීළඟ මහ කන්නයෙන් පසු මෙරටට සහල් ආනයනය කිරීම නතර කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මෙරටට අවශ්‍ය සහල්වලින් රට ස්වයංපෝෂිත කිරීමට විධිමත් වැඩ පිළිවෙලක් රජය සතුව පවතින බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරයක් වැල්ලවාය පොලිසිය වටලයි
01:15
Video thumbnail
ධනපති පන්තියට විදුලිබිල අඩුකරලා - දුප්පත් මිනිස්සුන්ට වැඩිකරලා
16:10
Video thumbnail
සංඝයා වහන්සේලා වැඩලා ආපහු වඩියි..ජනාධිපතිතුමා ජනප්‍රියයි - රට ස්ථාවරයි
02:28
Video thumbnail
වසන්ත සමරසිංහ ගෙදර යන්න - මිනිස්සු ග#ලා එළවයි
08:03
Video thumbnail
අපි පාතාලයට බයේ ඉන්නේ නෑ - අපි කුඩු අල්ලනවා
14:02
Video thumbnail
සංචාරකයින්ට වාහන ලබාදෙන හිමිකරුවන්ට දැඩි ප්‍රකාශයක්..
07:22
Video thumbnail
ෆොන්සේකාගේ ප්‍රකාශය එයාට ආන්දෝලනාත්මක වෙන්න ඇති..සෙට් එකක් එක්කම මහාධිකරණයට ආ නාමල්
05:18
Video thumbnail
කොළඹ නගරාධිපතිනිට විපක්ෂ මන්ත්‍රීවරයෙක් දෙහි කපයි
07:47
Video thumbnail
ගෑස් ප්‍රශ්නය නිසා සජිත් - වසන්ත උණුසුම් වෙයි.."ගෑස්වල හිඟයක් නැහැ - ප්‍රමාණාත්මකව ලබා දෙනවා"
06:01
Video thumbnail
ඔයාටත් රැවුල නෑ, මටත් රැවුල නෑ - මම කියන ඒවා පිළිගන්න
04:03


?