spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මීළඟ මහ කන්නයෙන් පසු සහල් ආනයනය නතර වෙයි

මීළඟ මහ කන්නයෙන් පසු මෙරටට සහල් ආනයනය කිරීම නතර කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මෙරටට අවශ්‍ය සහල්වලින් රට ස්වයංපෝෂිත කිරීමට විධිමත් වැඩ පිළිවෙලක් රජය සතුව පවතින බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?