මීරිගම දුම්රිය අනතුර…

රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් මීරිගම ප්‍රදේශයේ දුම්රියට හරස් මාර්ගයකදී ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වීමක් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.