AFC Banner
Empty Ad
Empty Ad

මීරිගම දුම්රිය අනතුර…

රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් මීරිගම ප්‍රදේශයේ දුම්රියට හරස් මාර්ගයකදී ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වීමක් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?