AFC Banner
AFC Banner
Empty Ad

මිලෙන් අධික විස්කි හා සිගරට් මෙරටට හොරෙන් ගේන්න හැදූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටියක් පමණ වටිනා විස්කි බෝතල් තොගයක් සහ විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යාමට තැත් කිරීමේ දී එම භාණ්ඩ සහ එය ගෙනා ගුවන් මගියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ අද (16) අලුයම 05.00ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් සැකකරු මෙරටට පැමිණ ඇති බවයි.

මොහු නුවරඑළිය – ලිඳුල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන, ව්‍යාපාරිකයෙකු බවයි හෙළිව ඇත්තේ.

සැකකරු රැගෙන ආ ගමන් මළු තුළ මිලෙන් අධික විස්කි බෝතල් 69ක් සහ විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි 2,380ක් ද සොයාගැනුණා.

වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිය ගුණයකින් අපි වැඩ කරලා පෙන්වනවා
05:10
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
Video thumbnail
ගනේමුල්ල සංජිවගේ උණුසුම යන්න කළින් 99 න් උණ්ඩයෙන් බේරුණු මුදලාලි
03:59
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය සිව්වැනි දිනය සජීවීව
05:12:01
Video thumbnail
මහින්දගෙන් - ගෝඨාභයගෙන් ඉගෙන ගන්න - ආණ්ඩුවට පොහොට්ටුවෙන් ආරාධනා
15:11
Video thumbnail
මෙයාලා බදු ගහලා තමයි පුනරුද කරන්න යන්නේ...
13:46
Video thumbnail
අයවැය කතාවටනම් 100% දෙන්න පුළුවන් - රෝහණ බණ්ඩාර - ආණ්ඩුව ෆ්ලැට් කරයි
17:28
Video thumbnail
ජනාධිපති ලේකම් සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්
01:34
Video thumbnail
අභිරහස් රැසක් ඉතිරි කරමින් ගනේමුල්ල සංජීව කනත්තේ වළලයි
14:54
Video thumbnail
සුජීව සේණසිංහ පාර්ලිමේන්තුවේ යකා නටයි - මහින්ද ජයසිංහ තක්බීරි වෙයි
03:05

?