AFC Banner
Empty Ad
Empty Ad

මිලානෝ ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල්වරයා ලෙස ජනප්‍රිය විකට නළු බන්දු සමරසිංහ පත් කර ඇති බවට පැතිරෙන කතාව මෙන්න

ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල්වරයා ලෙස සුප්‍රකට ප්‍රහසන නළු බන්දු සමරසිංහ පත් කිරීමට සුදානම් බවට විවිධ ආරංචි පැතිර යමින් පවතිනවා.

මිට පෙර එම තනතුර සඳහා ප්‍රසිද්ධ ගායිකාවක් වන නීලා වික්‍රමසිංහ මහත්මිය පත් කෙරුණු අතර, එතුමිය පත්වීම ලබා දින කිහිපයකට පසුව ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය අභාවප්‍රාප්ත වුවා.

මේ හේතුවෙන් දැනට පුරප්පාඩු වී ඇති එම ධුරය සඳහා බන්දු සමරසිංහ ගේ නම යෝජනා වී ඇති බවයි ආරංචි මාර්ග වාර්තා වන්නේ.

කෙසේ වුවත් මෙම පත්වීම සිදුනොකරන ලෙස ඉතාලියේ වෙසෙන ලාංකිකයින් ගෙන් බහුතරයක් දෙනා ඉල්ලීම් සිදුකර ඇති බවද සඳහන් වනවා.

මේ සම්බන්ධයෙන් දැන ගැනීමට අපි බන්දු සමරසිංහ මහතාව සම්බන්ධ කරගැනීමට උත්සහ කළත් එය සාර්ථක වුණේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?