මිලානෝ ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල්වරයා ලෙස ජනප්‍රිය විකට නළු බන්දු සමරසිංහ පත් කර ඇති බවට පැතිරෙන කතාව මෙන්න

ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල්වරයා ලෙස සුප්‍රකට ප්‍රහසන නළු බන්දු සමරසිංහ පත් කිරීමට සුදානම් බවට විවිධ ආරංචි පැතිර යමින් පවතිනවා.

මිට පෙර එම තනතුර සඳහා ප්‍රසිද්ධ ගායිකාවක් වන නීලා වික්‍රමසිංහ මහත්මිය පත් කෙරුණු අතර, එතුමිය පත්වීම ලබා දින කිහිපයකට පසුව ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය අභාවප්‍රාප්ත වුවා.

මේ හේතුවෙන් දැනට පුරප්පාඩු වී ඇති එම ධුරය සඳහා බන්දු සමරසිංහ ගේ නම යෝජනා වී ඇති බවයි ආරංචි මාර්ග වාර්තා වන්නේ.

කෙසේ වුවත් මෙම පත්වීම සිදුනොකරන ලෙස ඉතාලියේ වෙසෙන ලාංකිකයින් ගෙන් බහුතරයක් දෙනා ඉල්ලීම් සිදුකර ඇති බවද සඳහන් වනවා.

මේ සම්බන්ධයෙන් දැන ගැනීමට අපි බන්දු සමරසිංහ මහතාව සම්බන්ධ කරගැනීමට උත්සහ කළත් එය සාර්ථක වුණේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04