මිරිහාන විරෝධතාවයේදි පොලිස් අත්අඩංගුවට පත් 45 දෙනා වෙනුවෙන් සිදු කෙරෙන අධිකරණමය කටයුතුවලදී නීතිඥය සහය ලබා දීමට ජනතා නීතිඥයෝ සංවිධානය තීරණය කර තිබෙනවා.
එහි කැදවුම්කරු සේනක පෙරේරා මහතා කියා සිටියේ සමාජීය ගැටලු පිළිබද විරෝධතා සංවිධානය කරන පුද්ගලයන් අගතියට පත් කිරිම අනුමත නොකරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
111