spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිරිහාන සිදුවීමෙන් අත් අඩංගුවට පත් පිරිස වෙනුවෙන් ජනතා නීතිඥයන්ගේ සහය

මිරිහාන විරෝධතාවයේදි පොලිස් අත්අඩංගුවට පත් 45 දෙනා වෙනුවෙන් සිදු කෙරෙන අධිකරණමය කටයුතුවලදී නීතිඥය සහය ලබා දීමට ජනතා නීතිඥයෝ සංවිධානය තීරණය කර තිබෙනවා.

එහි කැදවුම්කරු සේනක පෙරේරා මහතා කියා සිටියේ සමාජීය ගැටලු පිළිබද විරෝධතා සංවිධානය කරන පුද්ගලයන් අගතියට පත් කිරිම අනුමත නොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
111
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?