මියන්මාර අත්අඩංගුවේ සිටි මෙරට ධීවරයින් 12 ට සිදු වු දේ

මියන්මාර මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදී, මියන්මාර බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව, වසර 6ක සිරදඬුවමකට ලක්ව සිටි ශ්‍රීලංකේය ධීවරයින් 12 දෙනාට මියන්මාර අධිකරණය විසින් නිදහස ලබා දී ඇත.

කෙටි නිවාඩුවකට සියරටට පැමිණ සිටින මියන්මාරයේ ශ්‍රීලංකා තානාපති මහාචාර්ය නලීන්ද සිල්වා මහතාගෙන් අප සහොදර ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත වන The Sunday Morning කළ විමසුමකදී මියන්මාර රජය විසින් ශ්‍රීලංකේය ධීවරයින් 12දෙනාට නිදහස ලබා දී ඇති බව සනාථ කොට ඇත.

ධීවරයින් මේවන විට මියන්මාරයේ ශ්‍රීලංකා මෙහෙයුම් නිලදාරින් යටතේ සිටින අතර පෙරලා සියරටට පැමිනීම සදහා මියන්මාර රජයේ නිල පිටුවහල් කිරීමේ නියෝගය ලැබෙනකතක් බලාසිටී. ශ්‍රීලංකා රජය ධීවරයින්ට සමාව ලබාදෙන ලෙස මියන්මාර බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

Mission Msg No. 233 dated 17A
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවින්ට දුන් වන්දි ලේඛන, විකෘති කරලා වන්දිය හරවා යැවීමේ සූදානමක්..මෙන්න නිලධාරින්ගේ පැටිකිරිය
07:18
Video thumbnail
අනුරට දුන්නනේ.. හූ හූ - දැන් සැප ද
01:41
Video thumbnail
අනුර නෙමෙයි කවුරු ආවත් මේ රට නම් හදන්න බෑ
05:51
Video thumbnail
තම පියා බුදු දහමට දුන්න ස්ථාවරත්වය කියන සජිත්..සංඝ රත්නය සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන මුර දේවතාවන්
02:56
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයේ ඕනෑ තරම් ඉන්ධන ?.. ප්‍රදේශ රැසකට තෙල් ප්‍රවාහනය වන අයුරු
01:17
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24