මියන්මාරයට අයත් බෝට්ටුවක් මෙරට මුහුදු තීරයට ගොඩගසයි

මියන්මාරයට අයත් දැවැන්ත බෝට්ටුවක් මඩකලපුව – වාකරේ මුහුදු තීරයට ගොඩගසා තිබෙනවා.

ඊයේ (31) පස්වරුවේ මෙම බෝට්ටුව ගොඩගසා ඇති බවයි මඩකලපුව – වාකරෙයි කොට්ඨාසයේ පාල්චේනයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

උණ බම්බුවලින් ඉදිකර ඇති මෙම බෝට්ටුවේ ඉංග්‍රීසි බසින් මියන්මාරය ලෙස දැක්වෙන අතර එම රටේ ජාතික ධජය ද සවිකර තිබෙනවා.

බෝට්ටුවේ ඉවුම් පිහුම් උපකරණ සහ සමහර ආහාර ද්‍රව්‍ය මෙන්ම දර උඳුනක පිසීමේ සලකුණු ද සොයාගත හැකි බවත් මේ සම්බන්ධයෙන් වාකරේ පොලිසිය සහ නාවික හමුදාව එක් ව පරීක්ෂණ පවත්වන බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරං යැයි පවසා රන් පැහැති ලෝහ කැබැලි දෙකක් විකුණන්න ගිය ඩබල අතේ මාට්ටු
01:16
Video thumbnail
මිනිස්සු ගැවසුණු තැන් පාළුවට ගිහින්..නිවාඩු දිනයක් වන බදාදා දිනයේ හෝමාගම නවතම තත්ත්වය..
01:20
Video thumbnail
දැඩි උණුසුම් කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්..ළමුන් වාහනවල තනිව තියන්න එපා
02:11
Video thumbnail
LRC නිරීක්ෂණයට ගිය ලාල්කාන්ත නිලධාරින්ට කිව්ව සැර කතාව.."අපි මුන්ට බලය දුන්නා..බනින්නේ ආණ්ඩුවට
03:36
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ ඡන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද පිංකමක්..රට භාරගන්න රනිල් හොඳින්න ඉන්න එපැයි
06:33
Video thumbnail
"තෙල් තියෙනවා ඕනි තරම් මහත්තයෝ"..බවුසර් රථ රියදුරන් කිව්ව දේ
01:38
Video thumbnail
මත්වෙන ඖෂධ පෙති අලෙවි කළ ඔසුසල් හිමියෙක් පොලිසියෙන් කුදලන් යයි
00:58
Video thumbnail
ආණ්ඩුව දැවැන්ත හොරකම් රාශියක් කළා..හොරකම පිළිබඳ අද කප් ගහලා ඉන්නේ
02:21
Video thumbnail
සංජීවගෙන් හඳුන්නෙත්තිටත් සැර සත්තමක්..මෙයාලා කරපු කැත වැඩ අපි කරන්නේ නෑ
03:06
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29