AFC Banner
Empty Ad

මිනිස් ජීවිත බිල්ලට ගන්නා හොර දොස්තරලාගේ භයානක සෙල්ලම එළියට (වීඩියෝ)

වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි මෙරට අසරණ රෝගීන්ගේ ජීවිත අවදානමේ දමමින් ප්‍රතිකාර සිදුකරන ව්‍යාජ වෛද්‍යවරුන් පිරිසක් ගැන ‘දසත සර්ච් ලයිට් ‘වෙත අනාවරණය වුණා.

මැල්සිරිපුර,මිනුවන්ගොඩ, පුත්තලම වැනි දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සිටින මෙම ව්‍යාජ වෛද්‍යවරුන් වසර 10ත් 15ත් අතර කාලයක සිට මෙලෙස අසරණ රෝගීන් වෙනුවෙන් කිසිඳු සුදුකමක් නොමැතිව ඖෂධ ලබා දී ප්‍රතිකාර සිදුකර ඇති බවයි අනාවරණය වුණේ.

මිහිපිටි දෙවියන් ලෙස සැලකෙන වෛද්‍යවරුන්ගේ ගෞරවනීය වෘත්තියට නිඟාදෙමින් මෙම ව්‍යාජ වෛද්‍යවරු සිදුකරනා භයානක වංචාව ගැනයි අද ‘දසත සර්ච් ලයිට් ‘ අනාවරණය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?