මින්පසු කුඹුරු ඉඩම් ගොඩකිරීමට අවසර නැහැ – කෘෂිකර්ම ඇමති

මින්පසු කිසිදු හේතුවක් නිසා හෝ කුඹුරු ඉඩම් ගොඩකිරීමට අවසර ලබානොදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැති කෘෂිකර්ම සංවර්ධන කමිටු රැස්වීම අමතමින්.

නාගරිකව ඇති කුඹුරු ඉඩම්වලින් ඉහළම ඵලදායිත්වයක් ලබා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම අරමුණු කර ගනිමින් කෘෂිකර්ම සංවර්ධන කමිටු රැස්වීම ඊයේ (14) පැවැත් වුණේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන්.

පාදුක්ක තරුණ කෘෂිව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් තරුණ කෘෂිව්‍යවසායකයින්ට කුකුළු පැටව් හා පොල් පැළ ද බෙදාදීමක් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදුකෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?