මැලේසියාවට එරෙහිව බංගලි කතුන් පළමු ව පිත්ත අතට ගනියි

B කාණ්ඩය යටතේ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (24) දහවල් පැවැත්වෙනවා.

ඒ බංග්ලාදේශය සහ මැලේසියාව අතර යි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ නායිකා Nigar Sultana සමත් වුණා.

ඒ අනුව ඇය තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

මේ වනවිට බංග්ලාදේශ කණ්ඩායම පැවති තරග 02න් එකක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන පසුවනවා.

මැලේසියාව පසුවන්නේ පැවති තරග 02ම පරාජයට පත් වී අවසන් ස්ථානයේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16