මැයි 9 සිදුවීම තවත් 10ක් අත්අඩංගුවට

අද(15) උදෑසනින් අවසන් වූ පැය 24ක කාලය තුළ සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය මැයි 9 වන දින දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩක්‍රියා ක්‍රියා සහ කලහකාරී ක්‍රියාවන්ට සම්බන්ධවයි. දෛනිකව අත්අඩංගුවට ගැනීම් සිදු කරන අතර ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති මුළු සිදුවීම් සංඛ්‍යාව 857ක්.

මේ දක්වා අත්අඩංගුවට ගැනීම් 2784ක් වන අතර රක්ෂිත බන්ධනාගාර ගත කර ති මුළු සැකරුවන් ගණන 1096ක්.

Screenshot 2022 06 15 105404
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?