මැයි 9 සිදුවීම තවත් 10ක් අත්අඩංගුවට

අද(15) උදෑසනින් අවසන් වූ පැය 24ක කාලය තුළ සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය මැයි 9 වන දින දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩක්‍රියා ක්‍රියා සහ කලහකාරී ක්‍රියාවන්ට සම්බන්ධවයි. දෛනිකව අත්අඩංගුවට ගැනීම් සිදු කරන අතර ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති මුළු සිදුවීම් සංඛ්‍යාව 857ක්.

මේ දක්වා අත්අඩංගුවට ගැනීම් 2784ක් වන අතර රක්ෂිත බන්ධනාගාර ගත කර ති මුළු සැකරුවන් ගණන 1096ක්.

Screenshot 2022 06 15 105404


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17