අමාත්‍යවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය නිලධාරින්ට හිමිගන්වා ඇති ඉන්ධන දීමනාව ගෙවීම නැවත දැනුම් දෙන තුරු 2026-03-01 දින පැවති ඉන්ධන මිල මත පදනම්ව සිදුකිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.
එමෙන්ම ඉන්ධන මිල පදනම් කර ගනිමින් ගෙවනු ලබන වෙනත් දීමනා ද 2026-03-01 දින පැවති ඉන්ධන මිල මත පදනම්ව සිදුකිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බව සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
2
+1
1
+1
+1













