මැතිසබය 8 වැනිදා රැස්වේ

රට පුරා සංචරණ සීමා පනවා ඇතත් නියමිත පරිදි මෙම 08 වැනිදා පාර්ලිමේන්තු රැස්වීම පවත්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ 3 වැනිදා ‘අරුණට’ පැවැසුවේය.

සංචරණ සීම මැද වුවත් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමේ බාධාවක් නැතැයිද කතානායකවරයා කීවේය.

පසුගිය රැස්වීමේදී පාර්ලිමේන්තුව මෙම 08 වැනිදා දක්වා කල්තැබූ බැවින් එදින අනිවාර්යයෙන්ම සභාව රැස්විය යුතුය. ඊට අමතරව එම සතියේ 09;10 සහ 11 යන දිනවලද පාර්ලිමේන්තුව රැස්වනවාද නැද්ද යන්න පිළිබඳව 07 වැනිදා පවත්වන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරන බවද කතානායකවරයා පැවැසුවේය.

මේ අතර සංචරණ සීමා යටතේ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට කිසිදු බාධාවකින් තොරව රැස්වීම් ආවරණය සඳහා මෙම 08 වැනිදා සිට 11 වැනිදා දක්වා පාර්ලිමේන්තුවට පැමිණීමට සහ යළි ගමන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලස්වන ලෙස වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පොලිස්පතිවරයා දැනුවත්කර ඇත.

අජිත් අලහකෝන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08