AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1745ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඊයේ (31) දිනට පමණක් මැතිවරණ පැමිණිලි 153ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

මේ අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 02ක් ඊයේ (31) දිනයේ දී ලැබී ඇති අතර, ඒ අනුව මේ දක්වා ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි ගණන 10ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?