AFC Banner
AFC Banner
Empty Ad

මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව හෙට (28) දිනයේ දී රැස්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබූ තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හෙට රැස්වීමේ අරමුණ බවයි පැවසෙන්නේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ; පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට සූදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?