AFC Banner
AFC Banner
Empty Ad

මැතිවරණ කොමිෂන් සභාව අගමැති හමුවීමට සැරසෙයි

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීම සඳහා ඉල්ලීමක් කළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා .

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම එහි අරමුණ බවයි මැතිවරණ කොමිසම සඳහන්කර සිටියේ.

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳව ද එහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?