AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ කොමිෂන් සභාවෙන් රාජ්‍ය නිලධාරීන්ට නිවේදනයක් (නිවේදනය)

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ රාජකාරි සඳහා පත්කර ඇති සියළුම රාජ්‍ය නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම ඡන්ද වීමසීමේ දී තමන් සතු කාර්යභාරය යථා පරිදි ඉටු කිරීම පිණිස කටයුතු කරන ලෙසයි එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ.

මැතිවරණය තුළ තමන් හට පැවරී ඇති රාජකාරි මනාව ඉටු කරන ලෙසත් කිසිවෙකුටත් විශේෂ සැලකිල්ලක් නොදක්වන්න ලෙසත් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?