Empty Ad
AFC Banner
Empty Ad

මැතිවරණ ආරවුල් ඇත්නම් දැනුම්දෙන්න – කොමිසමෙන් දැනුම්දීමක් (නිවේදනය)

පාර්ලිමේන්තු මහ මැතිවරණයට මහජනතාවට අවශ්‍ය වන මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන සම්බන්ධීකරණ තොරතුරු ඇතුළත් විශේෂ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

අද (16) පස්වරුවේ මෙම නිවේදනය නිකුත් කර ඇති අතර එහි මැතිවරණ කොට්ඨාස 22ම සම්බන්ධ කරගත හැකි ලිපිනයන්, දූරකථන අංක සහ ෆැක්ස් අංක නිකුත් කර ඇති බවයි දැක්වෙන්නේ.

ඊට අමතරව වට්සැප් හරහා සම්බන්ධ කරගැනීමට ද අදාළ දූරකථන අංක නිකුත් කර තිබෙනවා.

ඡන්ද දායක ඔබට මැතිවරණ සම්බන්ධයෙන් පවතින ගැටලුවක්, ආරවුලක් එකී මැතිවරණ කොට්ඨාසයට අදාළව පවතියි නම්; මෙම ලැයිස්තුවේ ඇති දත්ත ඒ සඳහා උපයෝගී කරගත හැකියි.

මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන සම්බන්ධීකරණ තොරතුරු ඇතුළත් සම්පූර්ණ නිවේදනය මෙතැනින් කියවන්න..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?