මැතිවරණ ආරවුල් ඇත්නම් දැනුම්දෙන්න – කොමිසමෙන් දැනුම්දීමක් (නිවේදනය)

පාර්ලිමේන්තු මහ මැතිවරණයට මහජනතාවට අවශ්‍ය වන මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන සම්බන්ධීකරණ තොරතුරු ඇතුළත් විශේෂ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

අද (16) පස්වරුවේ මෙම නිවේදනය නිකුත් කර ඇති අතර එහි මැතිවරණ කොට්ඨාස 22ම සම්බන්ධ කරගත හැකි ලිපිනයන්, දූරකථන අංක සහ ෆැක්ස් අංක නිකුත් කර ඇති බවයි දැක්වෙන්නේ.

ඊට අමතරව වට්සැප් හරහා සම්බන්ධ කරගැනීමට ද අදාළ දූරකථන අංක නිකුත් කර තිබෙනවා.

ඡන්ද දායක ඔබට මැතිවරණ සම්බන්ධයෙන් පවතින ගැටලුවක්, ආරවුලක් එකී මැතිවරණ කොට්ඨාසයට අදාළව පවතියි නම්; මෙම ලැයිස්තුවේ ඇති දත්ත ඒ සඳහා උපයෝගී කරගත හැකියි.

මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන සම්බන්ධීකරණ තොරතුරු ඇතුළත් සම්පූර්ණ නිවේදනය මෙතැනින් කියවන්න..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ බැංකුවේ අධිපති හා මුදල් ලේකම්ව කැඳවන්න දැනටමත් ලියුම් ගහලා ඉවරයි..ප්‍රශ්න රාශියක් තියෙනවා අහන්න
06:24
Video thumbnail
එහෙ මෙහෙ පනින වඳුරු මනසක් අපිට තියෙන්නේ..අපි මනුෂ්‍යත්වයේ දිවයින වෙමු
18:56
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
02:48
Video thumbnail
පක්ෂ 50කට ආරාධනා කළා..කැම්බල් නම් ශ්‍රී ලංකා තමයි..බය වෙන්න දෙයක් නෑ
02:31
Video thumbnail
හැකර්ලගෙන් බම්බු තමයි ගන්න වෙන්නේ..JVP එක හෙළුවෙන් නටන්නේ - චාමර ආණ්ඩුවට දුන්න සැර හින්ට් එක
02:44
Video thumbnail
චාමර සම්පත් කැම්බල් පිටිය නිරීක්ෂණයට ගැම්මට එයි..ආණ්ඩුව පලවා හැරීමේ පළවෙනි රැල්ලනේ මේ
02:53
Video thumbnail
පසන් කස්තුරි මාලිමාවේ හඬ පටයක් ලීක් කරයි ?.."මහින්දලාගේ ගේමක් තමයි මේක"ඔන්න සාක්ෂි
07:33
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46