මැක්ස්වෙල් මෙල්බර්න් ස්ටාර්ස් නායකත්වයෙන් ඉවත්ව යයි

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් බිග් බෑෂ් ලීග් තරගාවලියේ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

35 හැවිරිදි මැක්ස්වෙල් දැනට පවතින කොන්ත්‍රාත්තුව අවසන් වීමට තවත් වසර දෙකක් ඉතිරිව තිබිය දීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

2018 වසරේ දී මැක්ස්වෙල් මෙල්බර්න් කණ්ඩායමේ නායකත්වයට පත්කළ අතර, තවමත් එම කණ්ඩායමට බිග් බෑෂ් ලීග් ශූරතාවක් දිනාගැනීමට අවස්ථාව හිමව නැහැ.

මෙවර තරගාවලියේ දී මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම තරඟ 10 කදී ජයග්‍රහණ 04 ක් පමණක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 06 වැනි ස්ථානයයේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13