මාළු මිල ඉහළ යෑමෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට

මාළු මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවට පත් ව සිටිනවා.

මැයි මස මුල සිට මෙසේ මාළු මිල ඉහළ ගොස් ඇති බවත්, මාළු මිල ඉහළ යෑම හේතුවෙන් තම වෙළදාම් කටයුතු ද අඩු බවයි මාළු වෙළෙදුන් කියා සිටියේ.

හැටන් ප්‍රදේශයේ මත්ස්‍ය අලෙවි වෙළදසැල්වල තලපත්, කොප්පරා කිලෝවක සිල්ලර මිල රු.3200 – 3400 දක්වාත්,තෝරු රු.3800 ත්, කෙළවල්ලා කිලෝවක් රු.2900ත්, බලයා කූරි පිටින් රු.1800ත්, පරවු රු.2000 – 2200ත්, ලින්නා රු.1300, සාලයෝ රු.900 ත්, පියා මැස්සන් රු.900 ත්, හුරුල්ලෝ රු. 1700 ත්, හාල්මැස්සන් රු.700 ත්, දැල්ලන් රු.2200ත්, ඉස්සන් රු.2400 ත්, කිරිමොරු රු.2800 ත්, සීලෑවෝ රු.1800 ත්, වැනි මිලකට අලෙවි කිරීම් සිදු කෙරෙනවා.

පවතින අයහපත් කාලගුණය සහ වාරකම් කාලය නිසා මුහුදේ රළු බව වැඩි වීමෙන් ධීවරයන් වැඩි පිරිසක් මුහුදු නොයෑම හේතුවෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් මේ දිනවල නොමැති වීම මාළු මිල ඉහළ යාමට හේතු බවයි වෙළෙඳුන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
0
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46