මාස්ක් නොදැම්මා කියා තරුණයෙකුට ඉන්දියානු පොලීසියෙන් ඇණ ගසයි

තරුණයෙකු විසින් වසංගත පාලන නීති කඩ කරමින් පොදු ස්ථානයන්ගේ මුව ආවරණයක් නොපැළැඳ සිටි බවට චෝදනා කර පොලීසිය විසින් ඔහුගේ පාදයට සහ අත්වලට ඇණ ගැසූ පුවත් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

වයස අවුරුදු 28ක් වූ මෙම තරුණයා නමින් රංජිත් වන අතර ඔහු සිය මව සමඟ ජීවත් වෙමින් කම්කරු වෘත්තියේ නිරත වන්නෙකි. 

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජෝගි නවාඩා ප්‍රදේශයේ ජීවත් වන රංජිත් මීට දින 02කට පමණ පෙර පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහුගේ පාදවලට මෙන්ම අත්වලට පහර දුන් බවට චෝදනා කර තිබුණි. 

එහිදී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් රංජිත්ගේ පාදයට ඇණ ගසා තිබේ. සිදුවීමෙන් පසුව රංජිත් රෝහල් ගතවී තිබුණු අතර ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වෙයි.

සිදුවීමට සම්බන්ධ පොලිස් ස්ථානය පිළිබඳව පරික්ෂණයක් ඉහළ නිලධාරීන් විසින් පවත්වා තිබුණු අතර එහිදී හෙළි වි තිබුණේ චෝදනාවලින් ගැලවීම සඳහා රංජිත් විසින් තමන්ට හානි සිදුකර ගත් බවයි. 

රංජිත්ගේ චෝදනා අසත්‍යය බවට පෙන්වා දෙන පොලීසිය පවසා තිබුණේ  අසත්‍ය චෝදනා එල්ල කිරීම යටතේ රංජිත්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමටද සුදානම් බවයි.

රංජිත් ඇන පහර වැදීමෙන් පසුව වේදනාවෙන් සිටින වීඩියෝ දර්ශනයක් ද නිකුත් වී තිබුණු අතර එම වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47
Video thumbnail
ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවට සිදුවුණ අනතුර ගැන විජිතගෙන් හෙළිදරව්වක්..30දෙනෙකුගේ ජීවිත බේරගත්තා
02:57
Video thumbnail
ගාලු මුහුදේදී ඉරාන නැවකට ප්‍ර#රයක් ?..චාමර හදිස්සියේම නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
01:26
Video thumbnail
නිධානයක් උඩ ඉදගෙන හිඟා කනවා කිව්ව කෙනා දැන් මේ රට හුන්ඩුවක්ලු
05:47
Video thumbnail
හුන්ඩුවේ ප්‍රශ්නය නිසා තිස්ස කුට්ටිට යකා නගියි..ඔයාට හුන්ඩුවක් වුණාට අපිට හුන්ඩුවක් නෙවෙයි
02:57
Video thumbnail
Praharaya | මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:05:11
Video thumbnail
සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුවට වැරදිලාද? පැටලිලාද?..මෙයා පාස්කු ප්‍ර#රයට සම්බන්ධ නැහැ
06:31