මාලිංග තවත් පොඩි මාලි කෙනෙක් සොයයි

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සැලකෙන්නේ ජගත් ක්‍රිකට් වංශ කතාවේ පුරාවෘතයක් ලෙසටයි.

මාලිංගගේ සුවිශේෂී වූ පන්දු යැවීමේ ඉරියව්ව සහ කොණ්ඩා විලාසිතාව ලොවපුරා ක්‍රිකට් ලෝලීන් ඔහු දෙසට වැඩි වශයෙන් ආකර්ෂණයවීමට බලපෑ ප්‍රධාන සාධක දෙකක්.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔහුටම අනන්‍ය වූ ‘ස්ලිංගා’ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව එදාට වඩා මේ වනවිට වැඩි වශයෙන් ක්‍රිකට් පිටිය තුළ කතා කරනවා.

ඒ, සීමිත පන්දුවාර තරගය තුළ දී එවැනි ආකාරයේ පන්දු යවන්නන් දක්වන සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

එමෙන්ම වර්තමාන ජගත් ක්‍රිකට් පිටිය තුළ සිටින ‘ස්ලිංගා’ ඉරියව්වෙන් පන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනා ම ශ්‍රී ලංකා කණ්ඩායම සතුවීම ද විශේෂත්වයක්.

එවැනි තත්තත්වයක් ශ්‍රී ලංකාව සතුවෙද්දී තවන් එවැනිම ආකාරයේ පන්දු යවන්නෙක් පිළිබඳව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගගේ අවදානය යොමුව තිබෙනවා.

නිරන්තරයෙන් යාවත්කාලීන වන ලසිත් මාලිංගගේ නිල ෆේස්බුක් පිටුවේ එම කුඩා ක්‍රීඩකයාගේ වීඩියෝවක් පළකරමින් ඔහු සඳහන් කරන්නේ මෙම ක්‍රීඩකයා සොයාදීමට උදව්කරන ලෙසයි.

තවමත් පාසල් වයසේ පසුවන මෙම ක්‍රීඩකයා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාලිංග සඳහන් කර ඇත්තේ, මෙම ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට තවත් වසර 05ත් 07ත් අතර කාලයකින් වටිනා ක්‍රීඩකයෙක් වනු ඇති බවයි.

14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
1
+1
5
+1
0
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10