AFC Banner
Empty Ad
Empty Ad

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබපැතුම්

මාලදිවයින් ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වු ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිළිගන්වා තිබෙනවා.

මාලදිවයින් ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය අද (17) මාලේ අගනුවරදී උත්කර්ෂවත්ව පැවැත්වුණු අතර ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?