මාලදිවයිනට නව ජනපතිවරයෙක්

මාලදිවයිනේ ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන් විපක්ෂ නායක මොහොමඩ් මුයිසු ජයග්‍රහණය කර තිබෙනවා.

සියයට 54ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් 45 හැවිරිදි මොහොමඩ් මුයිසු මාලදිවයිනේ මීළඟ ජනාධිපතිවරයා ලෙසට ධුරයට පත් වනු ඇති .

චීන හිතවාදියෙක් වූ මුයිසු, මාලේ අගනුවර නගරාධිපතිවරයා ලෙස ද මීට පෙර කටයුතු කර තිබෙනවා.

ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ දී, මුයිසු සමඟ තරඟ වැදුණු මාලදිවයින ජනාධිපති 61 හැවිරිදි ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ්, පරාජය බාර ගනිමින් මුයිසු ට සුබ පතා තිබෙනවා.

ජනාධිපති ඊබ්‍රහීම් සෝලි ඉන්දීය හිතවාදියෙක් ලෙසටයි සැලකෙන්නේ.

නොවැම්බර් 17 වන දින නව ජනපති පත් වන තෙක් සෝලි භාරකාර ජනාධිපති ලෙස කටයුතු කරනු ඇති.

2018 වසරේ සිට බලයේ සිටින මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ 61 හැවිරිදි මොහොමඩ් සෝලිහ් ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කර ගනු ලැබුවා.

ඔහු එය හැඳින්වූයේ “ඉන්දියාව-පළමු” ප්‍රතිපත්තියක් ලෙසටයි.

මාලදිවයින බොහෝ කලක සිට ඉන්දියාවේ බලපෑමට යටත්ව පැවතීම හමුවේ ඉන්දීය සාගරයේ ප්‍රධාන කොටසක් නිරීක්ෂණය කිරීමේ හැකියාව ද දිල්ලියට ලැබී තිබෙනවා.

නව ජනපති ලෙසට තේරී පත්වී ඇති ප්‍රගතිශීලී සන්ධානයේ සන්ධානයේ 45 හැවිරිදි මුයිසු චීනය සමඟ වඩා හොඳ සබඳතාවලට කැමැත්තක් දක්වන අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?