ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ 02 අදියරේ අතිරේක ග්‍රාමීය මාර්ග 75ක් සංවර්ධනයට

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ අතිරේක මාර්ග 75ක් සංවර්ධනය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

පොදු ප්‍රවාහන පහසුකම් සහ මාර්ග සම්බන්ධතාවය පුළුල් කිරීමෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

මෙම ව්‍යාපෘතිය මාසයක් ඇතුළත ආරම්භ කිරීමට නියමිත බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි පැවසුවේ.

දෙවන අදියර සඳහා රුපියල් බිලියන 06ක මුදලක් වෙන් කර ඇති අතර, මාස තුනේ සිට හය දක්වා කාලයක් තුළ එය අවසන් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16