කොළඹට උදෑසන පිවිසෙන වාහන තදබදය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව වෙත කඩිනමින් සහන සැලසීම උදෙසා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙසින්ල මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද දින (09) කොළඹ නගරෙයේ ස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී දැනට පවතින වාහන තදබදය අවම කිරීම සදහා ගෙන ඇති පියවරයන්, ගතයුතු ක්‍රියාමාර්ග, පිළිබදව අමාත්‍යවරයා විසින් විශේෂ අවධානය යොමු කරන ලදී.
එසේම සංඥා පුවරු, තාක්ෂණික උපකරණ භාවිතය සහ පොලිස් නිළධාරීන්ගේ කාර්යක්ෂමතාව නැංවීම සදහා අවශ්‍ය පියවරයන් සම්බන්ධවල අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබාදෙන ලදී. දැනටමත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ඇතිව ඩ්‍රෝන කැමරා මගින් ස්ථාන 09කින් රථවාහන තදබදය පිළිබද නිරීක්ෂණය මගින් ලබාදෙන සහාය පිළිබදව අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.
එසේම රථවාහන රියදුරන්ගේ අවනීතබව නිසා මාර්ග තදබදය වැඩිවීමට හේතුවන කාරණා සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන ලෙසට අමාත්‍ය වරයා විසින් මෙහිදී පොලිස් ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදුනි. මෙම අවස්ථාව සදහා බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.
මාර්ග තදබදය අවම කිරීමට පියවර…
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2
Subscribe
Login
1 Comment
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip


















