AFC Banner
AFC Banner
Empty Ad

මාර්ග අංක 187, 188 ඇතුළු මාර්ග කිහිපයක බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි

ගම්පහ අංක – 01 කාර්යාලයේ ධාවන කළමනාකරුගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහි ව මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ – කොටුව, ජා – ඇළ – කොටුව, මාර්ග අංක 188 රද්දොළුගම – කොටුව සාමාන්‍ය සහ සුඛෝපභෝගී බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද උදෑසන 07 සිට මෙම වර්ජනය බස් රථ ධාවනයෙන් ඉවත් වීමත් සමග සිදු වූ බව ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ ප්‍රකාශ කළා.

ස්ථිර සහ අතුරු ගමන් වාර ලබාදීමට බස් රථ හිමියන්ගෙන් සහ බස් රථ සේවකයින්ගෙන් අල්ලස් ඉල්ලීම , දිස්ත්‍රික්කය තුළ ධාවනය සඳහා බස් රථ අතිරික්තයක් පවතිද්දීත්, නව බස් රථ සදහා ටෙන්ඩර් කැඳවා තිබීම , ගම්පහ දිස්ත්‍රික් වේලා සටහන්කරුවන්ගෙන් සහ මාර්ග පරීක්ෂකවරුන්ගෙන් අල්ලස් ඉල්ලීම යන සිදුවීම්වලට එරෙහිවයි මෙම බස් රථ වර්ජනය සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?