“මාරම වැඩක් වෙයි පරිස්සමෙන් හිටියෙ නැත්තං” – බන්දු සමරසිංහගෙන් සටහනක්

බන්දු සමරසිංහ කියන නම කියූ සැනින් අපේ මතකයට එන්නේ රංගන ශිල්පියෙක් ගැන. හරිම විහිලුකාර බන්දු සමරසිංහ මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට වෙහෙස දැරූ පුද්ගලයෙක්.

මේ වන විට කොවිඩ් රෝගය වෙනුවෙන් දේශපාලන ගැටුම් නවත්වා අනිත් අයටත් පුළුවන් විදියට උදව් කරන්න යයි පවසමින් සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

එම සටහන පහතින්,

සුභ උදෑසනක් මාගේ ආදරණීය සියලුම ජනතාවට. ලොකේම තිබෙන මේ භයානික Corona රෝගය හේතුව අනුව, දේශපාලනික ගැටුම් මේ මොහොතෙ සුදුසු නැත. අනිත් අයටත් පුලුවන් විදියට උදව් කරමින්, තමංගේ ජිවිතේ ගැන අවදානම් වෙමින්, පුලුවන් තරම් පරිස්සමෙන් ඉන්න.

chrome XJjl92z95I 1

“මාරම වැඩක් වෙයි” පරිස්සමෙන් හිටියෙ නැත්තං

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16