AFC Banner
AFC Banner
Empty Ad

මාධ්‍ය වාර්තා ගැන වනජීවී ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පලවන සියලු මාධ්‍ය වාර්තා අසත්‍ය බව වනජීවී අමාත්‍ය සි.බි. රත්නායක ප්‍රකාශ කර සිටිනවා.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කර සිටියේ තමන් නියෝජනය කරනු ලබන දිස්ත්‍රික්කයට තවත් කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබීම ගැන සතුටු වන බවයි.

වෙබ් මාධ්‍ය අඩවි කිහිපයක් විසින් සඳහන් කර සිටියේ තමන් ජනාධිපතිවරයා විසින් සිදු කළ කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් කලකිරීමට පත්වවී නජීවී අමාත්‍ය සී.බී. රත්නායක ද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

ඔහු සිය අමාත්‍යංශයේ තිබූ බඩුබාහිරාදිය පවා ඉවත් කර ගැනීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇති බවද එම වෙබ් අඩවි විසින් වාර්තා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදීසියේ හර්ෂ Live එයි - "කරුණාකරලා මේකට අහුවෙන්න එපා"
02:26
Video thumbnail
ධම්මික පෙරේරා නිසා මුජිබර් - වසන්ත ඇරගනී
21:50
Video thumbnail
ලාල් කාන්තලා - වසන්තලා ඉස්සර කිව්ව ඒවා - දැන් ආය ඇහුවොත් රෙදි නැතුව දුවන්න වෙන්නේ
11:01
Video thumbnail
ඔයාලා නීතියට පයින් ගහලා වැඩ කළේ - දැන් රිදෙන්නම පටන්අරන්
15:03
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#නයට ගෝඨාභය සම්බන්ධයිද? - "ඒක මම දන්නේ නෑ" - ඕන් දැන් දෙන උත්තර
10:49
Video thumbnail
නාමල් ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
13:10
Video thumbnail
මාදිවෙල නිවාස එපා කිව්වා - දැන් ඉන්නේ භූතයෝ ද?
03:19
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#නයේ සැකකරුවන්ට නිදහස ලැබෙයි..?
01:18
Video thumbnail
ක්‍රිකට් දිවියට සමුදෙන දිමුත් සංවේදී වෙයි
05:28
Video thumbnail
එක මිටට ගන්න හාල් ටිකක් දුන්නොත් වටිනවා - තලතා ආණ්ඩුවට හානිසි වෙන්නම අමතයි
05:25

?