මළ සිරුරක් රැගෙන ඉන්ධන පෝලිමේ සිටි වෑන් රථ රියදුරු කියූ හොල්මන් කතාව

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මේ දිනවල පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරාවට සෑම ඉන්ධන හලකම දක්නට ලැබෙන්නේ දිගු පෝලිම්.

ඇතැම් ස්ථානවල පැය ගණනක් පුරා තමන්ගේ වාරය පැමිණෙන තුරු රැය පහන් කිරීමට පවා ජනතාව ට සිදුව තිබේ.

එවන් වාතාවරණයක් තුළ පෞද්ගලික මල්ශාලාවකට අයත් වෑන් රථයක් හදිසියේ ඉන්ධන ලබාගැනීමට පැමිණ හඟුරක්කෙත නගරයේ සමූපාකාර ඉන්ධන පිරවුම් හලක උණුසුම් තත්ත්වයක් හට ගැණුනි.

එම වෑන් රථය තුළ මිනී පෙට්ටියක් ද තිබු අතර, එහි රියදුරු පවසා සිටියේ, නිවැසියන්ට මළ සිරුර භාරදීමට යන අවස්ථාවේ දී ඉන්ධන අවසන් වීම හේතුවෙන් තමා දැඩි අසීරුතාවයකට පත්වු බවය.

“මරණය ගෙනියන්න යන්නේ. මිනිස්සු එක්ක මරාගන්න වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නය නිසා. එම්බාම් කරලා මරණේ ගෙදරට ගෙනියන්න ඕනේ. මිනිස්සුන් ට ඒ ප්‍රශ්න වැඩක් නෑ. මිනිස්සු කෑ ගහනවා. අපිට ඩීසල් හරි ප්‍රශ්නයක් වෙලා. මාව මරලා පෙට්ටියට දාන තත්ත්වයක් දැන් වෙලා තියෙන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18