මහ මැතිවරණය ප්‍රකාශයට පත් කළ දා සිට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1642ක් – ප්‍රචණ්ඩ ක්‍රියා 15කුත් (නිවේදනය)

ගෙවුණු පැය 24ක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාවට වාර්තා වූ පැමිණිලි සංඛ්‍යාව යම් තරමකින් ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (04) පස්වරු 4.30 දක්වා කාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුණ ද මැතිවරණ උපමාන හා නීති උල්ලංඝනය කිරීම් 10ක් වාර්තා වී ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වෙත මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 97ක් ලැබී තිබෙනවා.

ඒ අනුව දෛනිකව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 107ක් ලැබී ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම සැප්තැම්බර් මස 26 වැනි දින සිට ඊයේ තෙක් ප්‍රචණ්ඩ ක්‍රියා 15ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 1592ක් සහ වෙනත් චෝදනා 35ක් සමග මුළු පැමිණිලි 1642ක් ලැබී තිබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?